32 C
Negombo
32 C
Negombo

ඇත්ගාලේ නිවසක කාන්තාවන් තිදෙනෙකුට තියුණු ආයුද වලින් පහරදීමෙන්එක්දරු මවක් ජීවිතක්ෂයට

-

කටාන ඇත්ගාල පොල්වත්තක මුරනිවසේ ජීවත්වූ 33 හැවරදී එක්දරු මවක් තියුණු ආයුද වලින් පහරදී ඝාතනය කර ඇති අතර පහරදීමෙන් බරපතල තුවල ලැබූ අයගේ 9 හැවරදී දියණිය සහ 61 හැවරදී මව කොළබ ජාතික රෝහලට ඇතුලත්කර ඇත.

මෙසේ මියගොස් ඇත්තේ නදීෂා දිනිති කුමාරි නමැති එක්දරු මවකි.මිගමුවවැඩ බලන මහේස්ත්‍රාත් චරිත ඩි ජයනාත් මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර කොච්චිකඩේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරිෂක චන්ද්‍රපත්මලාල් මහතගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සමන්සිරි 45558 සැරයන් වීරසිංහ 40290 පොලිස් කොස්තාපල් රුවන් පද්මසිරි යන නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

1 COMMENT

  1. Someone ask those devils who killed the woman if they now happy and satisfied whatever the anger they may have had with the woman?… It is indeed the devils who take over the people who have no God in their lives…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.