කටුවාපිටිය බෝම්බ ප්‍රහාරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් නම්කරයි

කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ලකිරීමට ආධාර අනුබල දීම සැලසුම් කිරීම පිලිබදව ප්‍රධාන සැකකරුවන් හයදෙනෙකු නම්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය හමුවේ අද 10 දින  කරුනුවර්තාවක් ඉදරිපත් කළේය.

කරුනුවර්තාවේනම්කර තිබු සැකකරුවන් වුයේ කුලියාපිටියේ  මොහොමඩ් රිස්කාන් අන්වර් කාත්තන් කුඩියේ   මොහොමඩ් සරින් අදම්ලෙබ්බේනොහොත් ගපුර් නානා ,මොහොමදු මොහොමඩ් ජෙමින් නාරම්මල කටුපොත  අබ්දුල් කාදර් පතිමා (සහරාන්ගේ බිරිද ) මාලිගාවත්තේ හුසේන් රිස්මි පාලින්කැ කුණ ගොල්ල නාරම්මල  මොහොමඩ් ඉබ්‍රහිම් නවුපර් යන අයයි.

මෙම සැකකරුවන් ත්‍රස්තවාදයවැළැක්වීමේ පනත යටතේ රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාසිදුකිරීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන කොළබ ත්‍රස්තවිමර්ශන ඒකකයේරැදවුම් නියෝග යටතේ රදවා සිටි.

කටුවා පිටිය දේවස්ථානයට පාස්කු ඉරිදා එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බෝම්බ කරු ඇතුළු 115 දෙනෙක් මියගොස් 200 කට අධික පිරිසක් තුවාල ලැබිය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන්  පොලිස් පරීක්ෂක සුදත් අමරසිංහ මහතා අධිකරණයට කරුණු ඉදිරිපත්ක ලේය

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img