31 C
Negombo
31 C
Negombo

ජෝන්ස්  මුහුදු අහාර පුද්ගලික සමාගමෙන් මිගමුව රෝහලට රෝද පුටු

-

කටාන මිරිස්වත්තේ පිහිටි   නිෂ්පාදනය කරන  ජෝන්ස් පුද්ගලික ආයතනය විසින් මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ බාහිර රෝගීන්ගේ අංශයේ ප්‍රයෝජනය සදහා රෝද පුටු පරිත්‍යගකිරීමක් සිදුවිය.

එම සමාගම වෙනුවෙන් සාමාන්‍යාධිකාරී බන්දුල කරුණාරත්න මහතා රෝදපුටු පහක් පරිත්‍යාග කල අතර රෝහල වෙනුවෙන් රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය  සුජානි මහත්මිය විසින් එම පරිත්‍යාගය භාරගත් අවස්ථාව ජායාරුපයෙන් දැක්වේ.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.