ඩෙංගු යලි පැතිරීමේ අවදානමක්

-

පවතින අයහපත් වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවිමේ අවදානමක් පවතින බව දකින්නට ඇත.

මේවනවිට  සෑම දිස්ත්‍රික්කයකම ඩෙංගු රෝගීන් වාර්තා වෙමින් පවතින අතර වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තාවී ඇත්තේ කොලබ දිස්ත්‍රික්කයෙනි

ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, රත්නපුර  මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වලමෙන්ම යාපනය දිස්ත්‍රික්කයේ ද රෝගීන්ගේ වර්ධනයක් පෙන්වුම් කරයි.

මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ වලින්ද ඩෙංගු රෝගීන් වාර්තාවන අතර මිගමුව මහරෝහලේ ඩෙංගු සහ ඩෙංගු රක්තපාත කළමනාකරණ ඒකකයේ ඇදන් 22 කම රෝගීන්ගෙන් පිරිපවතින අතර.

කායික සහ ළමා වාට්ටුවලනේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සමග මේවනවිට රෝගීන් 200 ක් පමනන මිගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි.

මේ දිනවල මිගමුව මහනගර සභා බලප්‍රදේශයේ වැඩිපුරම ඩෙංගු රෝගීන් වාර්තාවී ඇත්තේ වැල්ලවීදිය දළුපොත සහ කොච්චිකඩේ ප්‍රදේශ වලිනි

මෙම අවධානම් තත්වයඅඩුකර ගැනීම සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර මදුරු ගණත්වය අඩුකිරීම සදහා පියවර ගතයුතුව ඇත.

DISTRIBUTION OF DENGUE CASES – YEAR 2019

 

Province District No. of cases Total
Jan Feb Mar Apr May June July Aug Sept Oct Nov Dec
Western Colombo 1225 792 815 579 866 1126 1857 1903 1462 2593 0 0 13218
Gampaha 724 466 511 429 569 867 1706 1988 1439 1344 0 0 10043
Kalutara 372 202 250 219 384 749 1136 1095 737 882 0 0 6026
Central Kandy 288 229 231 192 296 289 515 677 784 1435 0 0 4936
Matale 62 54 58 17 30 54 60 73 62 173 0 0 643
Nuwara Eliya 26 17 12 7 19 22 33 31 32 52 0 0 251
Southern Galle 132 123 156 207 772 1155 1055 942 452 462 0 0 5456
Hambantota 140 91 80 81 109 124 272 271 199 224 0 0 1591
Matara 219 133 101 106 130 291 583 717 383 493 0 0 3156
Northern Jaffna 900 454 268 161 123 59 90 110 154 538 0 0 2857
Kilinochchi 34 23 16 11 12 9 11 5 13 21 0 0 155
Mannar 27 16 14 9 6 3 1 2 1 16 0 0 95
Vavuniya 41 44 57 16 15 11 17 15 28 60 0 0 304
Mulativu 47 31 12 3 10 1 10 7 1 10 0 0 132
Eastern Batticaloa 191 195 218 128 101 74 84 96 66 153 0 0 1306
Ampara 25 18 37 12 11 24 26 33 24 33 0 0 243
Trincomalee 157 106 164 148 108 97 105 52 45 82 0 0 1064
Kalmunai 107 94 115 92 67 48 29 33 29 38 0 0 652
North Western Kurunegala 215 147 148 119 121 134 259 263 195 305 0 0 1906
Puttalam 79 60 52 29 33 92 137 150 159 299 0 0 1090
North central Anuradhapura 64 53 51 34 36 62 78 103 54 90 0 0 625
Polonnaruwa 39 19 25 21 23 40 49 43 36 50 0 0 345
Uva Badulla 79 68 73 45 41 88 113 144 126 223 0 0 1000
Moneragala 60 38 49 39 29 59 48 11 0 0 0 0 333
Sabaragamuwa Ratnapura 177 165 210 176 235 347 354 439 397 343 0 0 2843
Kegalle 150 98 109 90 114 171 215 258 317 319 0 0 1841
TOTAL 5580 3736 3832 2970 4260 5996 8843 9461 7195 10238 0 0 62111

Source as: Official Website of the Epidemiology Unit of the Ministry of Health Sri Lanka.

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here