30 C
Negombo
30 C
Negombo

ජන්දය දැමීමේ ප්‍රතිශතය 70% දක්වා ඉහලට

-

 

අද පසුවරු 2වන විට දිස්ත්‍රික් කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 70 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. පොළොන්නරුව, බදුල්ල, රත්නපුර, මහනුවර, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 70ක් දක්වාඉහළ ගොස් ඇත.

ත්‍රිකුණාමළය, කුරුණෑගල, කොළඹ යන දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයසියයට 60ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම පුත්තලම, ගම්පහ, කළුතර, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 65ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේද ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය සියයට 67ක් දක්වා ඉහළ ගොස්

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.