නව ජනාධිපතිවරයා දිවුරුදීම හෙට පෙරවරුවේ අනුරාධපුරයේදී

-

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ ධුරයේ දිවුරුම් දීම අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය ඉදිරියේදී සිදු කිරීමට නියමිත බව වාර්තාවේ

නව ජනාධිපතිවරයා රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ ද අනුරාධපුර රුවන්මැලි මහා සෑය අභියස දීය.ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ කටයුතු අරඹන ලද්දේද අනුරාධපුරයෙනි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here