ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති- ඝෝඨාභය රාජපක්‍ෂ මහතා -මැතිවරණ කොමිසම නිවේදනය කරයි

හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම සදහා 16 දින මැතිවරණයේ නිල ප්‍රතිපලය මැතිවරණ කොමිසමේ සභාපතිමහින්ද දේශප‍්‍රිය මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලදී

එම  නිල ප‍්‍රථිපලවලට අනුව ගෝටාභය රාජපක්‍ෂ මහතා වැඩි  ජන්ද 1360016 ක් ලබාගෙන ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්ව ඇත තිබේ.

ගෝටාභය රාජපක්‍ෂ මහතා වලංගු ජන්ද සංඛ්‍යාවෙන් 6,924,255 ක් 52.25% ලබාගෙනඇති අතර සජිත් පේ‍්‍රමදාස මහතා ලබාගෙන ඇත්තේ ජන්ද  5,564,239 එය වලංගු ජන්ද සංඛ්‍යාවෙන්  41.99%අනුර දිසානායක මහතා  ජන්ද    418,553 ක් ද මහේෂ් සේනානායක  මහතා ජන්ද  49657 ලබාගෙන ඇත.

Hot this week

මදුරුවන් බෝකළ කටානේ 25 කට නඩු

ඩෙංගු රෝගය පාලනය කිරීම සදහා කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීකාරයාලය ...

මීගමුවේ මාලිමා පාලනයට වසරයි – නගරසභා දේපොළ තවමත් කොල්ලකරුවන් අතේ

ජාතික ජනබලවේගය මිගමුව මහානගර සභාවේ බලය ලබාගෙන වසරක් ගතවී...

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

Topics

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img