ඒ අනුව අමාත්‍යංශ ඇතැම් රාජ්‍ය ආයතනවල අද (18) දිනයේදීම රාජ්‍ය ලංඡනය ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇතිබව වර්තාවේ

එමෙන්ම මාහාමාර්ගවල ප්‍රදර්ශනය කර තිබෙන දේශපාලනඥයන්ගේ ඡායාරූපද ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.