11 දෙනෙකුට ජපන් ප්‍රංශ හොරවිසා කෝටි 3 ක් වංචා කරල – සැකකරු රිමාන්ඩ්

ජපානයේ සහ ප්‍රංශයේ රැකියා ලබදෙනබවට පොරොන්දුවී පුද්ගලයන් 11 දෙනෙකුගෙන් කෝටි තුනකට අධික මුදලක් වංචාකර සැගවිසිට අත්අඩංගුවටගත් සංචරක ව්‍යාපාරිකයෙකුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේපකල මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය සැකකරු දෙසැම්බර් මස 3 වෙනිදින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන්ලෙස නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකලේ කටාන මිරිස්වත්ත දෙමන්හන්දියේ පදිංචි බවකියන 57 වියැති  බ්‍රයන් බර්නාඩ් ඩේවිඩ් නමැත්තෙකි.

මුදල් ලබාගත් 11 දෙනාට ව්‍යාජ ප්‍රංශ සහ ජපන් විසා ලබාදී සැකකරු චීනයට පලාගොස් සැගවී සිටඇත.

තම බිරිද බැලීමට රහසිගතව යලි පැමිණ සිටි වංචනිකයා පිලිබදව තොරතුරැ අනාවරණය කරගෙන ඇති  මොහුගේ වංචාවට හසුවූ අයවිසින්(පැමිණිලිකරුවන් ) සැකකරු අල්ලා මිගමුව පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයට බාරදී  ඇත.

මිගමුව පොලිසියේ උපපොලිස් පරීක්‍ෂක විජේරත්න මහතා පැමිණිල්ල මෙහෙයවූ අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දිකද සිල්වා මහතා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනිසිටියේය

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img