32 C
Negombo
32 C
Negombo

මහින්ද අගමැති ලෙස දිවුරුම් දෙයි

-

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන්නේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවිය.

ශ්‍රී ලංකා ඉතිහාසය තුල සහෝදරයන් දෙදෙනකු ජනාධිපති හා අගමැති තනතුරු දෙක දරමින් කටයුතු කරන පළමු අවස්ථාව මෙය වේ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.