නව කැබිනෙට්ටුව දුවුරුම් දෙයි-රාජ්‍යඇමතිවරු දිවුරුම් දීම සදුදා

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (22) උදෑසන ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මැතිතුමා  ඉදිරියේ දී දිවුරුම් දීම සිදු කළේ ය.

නව අමාත්‍ය මණ්ඩලයඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා – මුදල්,ආර්ථික ප්‍රතිපත්ති හා ක්‍රම සම්පාදන, බුද්ධ ශාසන,සංස්කෘතික,නාගරික ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය

නිමල් සිරිපාල ද සිල්වා මහතා- අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය
ආරුමුගම් තොන්ඩමන් මහතා – ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය
දිනේෂ් ගුණවර්ධන මහතා – විදේශ සබඳතා,නිපුණතා සංවර්ධන රැකි රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය
ඩග්ලස් දේවානන්ද මහතා- ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය
පවිත්‍රාදේවී වන්නි ආරච්චි මහත්මිය- කාන්තා, ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍ය / සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය
බන්දුල ගුණවර්ධන මහතා- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ /උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය
ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත- රාජ්‍ය පරිපාලන, ස්දේශ කටයුතු, පළාත් සභා හා පාලන අමාත්‍ය
චමල් රාජපක්ෂ මහතා- මහවැලි, කෘෂි කර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය / අභ්‍යන්තර වෙළඳ කටයුතු ආහාර සුරක්ෂිතාව හා පාරිභෝගික සුබසාධන අමාත්‍ය
ඩලස් අලහප්පෙරුම- අධ්‍යාපන අමාත්‍ය/ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා- මාර්ග සහ මහාමර්ග අමාත්‍ය/ වරාය හා නාවික කටයුතු අමාත්‍ය
විමල් වීරවංශ මහතා – කුඩා හ මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන/ කර්මාන්ත හා සැපයුම් කලමනාකරණ අමාත්‍ය
මහින්ද අමරවීර මහතා – මඟී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය / විදුලි බල හා බලශක්ති අමාත්‍ය
එස්.එම්.චන්ද්‍රසේන මහතා- පරිසර හා වනජීවි සම්පත් අමාත්‍ය /ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය
රමේෂ් පතිරණ මහතා- වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය
ප්‍රසන්න රණතුංග මහත -කාර්මික අපනයනය,ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය/ සංචාරක සහ ගුවන්සේවා අමාත්‍ය.

රාජ්‍ය අමාත්‍යවරු සදුදා දිනයේ දිවුරුම් දීමට නියමිතය.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img