වැට්බද්ද 8% දක්වා පහලට තවත් බදුසහන රැසක් -කැබිනට්ටුවේ අද තීරණ

-

අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී බදු සහන රැසක් ලබා දීමට තීරණය කර ඇත ඒ අනුව ඉදිකිරීම් අංශයේ බදු 28  %සිට 14 %දක්වා අඩුකර ඇත.

එමෙන්ම ආගමික ස්ථාන සම්පුර්ණයෙන්ම බදුවලින් නිදහස් කර තිබේ

විදුලි සංදේශ බද්ද 25 %කින් අඩුකර ඇති අතර  ආර්ථික සේවා ගාස්තු බද්ද අහෝසිකර ඇත.

කොටස් වෙළද පොළ ප්‍රාග්ධන බද්ද අහෝසියි කිරීමටත් 17% ක් වූ ජාතිය ගොඩනැගීමේ සහ වැට්බද්ද සිට 8% දක්වා පහල දැමීමටත් අමාත්‍යමණ්ඩල අනුමැතිය ලැබී ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here