29 C
Negombo
29 C
Negombo

සජිත්ගේ විපක්‍ෂ නායක සිහිනයත් බොදවේ – කරු අගමැති අපේක්‍ෂක වීමට සුදානම්

-

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙසින් පිළිගැනීමට සිදුවන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (27) ප්‍රකාශ කර ඇත.

කතානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් ප්‍රකාශයට පත්කරමිනි.

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරවුල් පක්ෂය ඇතුළත සිට විසඳා ගත යුතු බව කතානායකවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

එජාපයෙන්ක කරු ජයසුරිය මහතා ජනධිපති අපේක්ෂකයා වීමට යෝජනා වූ නමුත් සජිත් ප්‍රේමදාස මහතා එම අවස්ථාව ලබාගැනීමට සමත්විය. මීලග මහා මැතිවරණයේ අගමැති අපේක්ෂකයා ලෙස කරුජයසුරිය මහතා ඉදිරියට ගෙන ඒ මට එජාප පෙරමුණේ ප්‍රබලයන් පිරිසක් කටයුතුකරමින් සිටී

 

 

Karu Jayasuriya

@KaruOnline

Recognition of the Leader of the UNFGG as the Leader of the Opposition was done upholding established Parliamentary traditions that should not be violated. While I empathize with the challengers too, it is best that a party’s internal disputes are settled from within.

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.