මිගමුව පොලිසියේ පරිසර අංශය වැඩ අල්ලයි

-

ඝෝඨාභය රාජපක්‍ෂ ජනාධිපති වරයාගේ නගර අලංකරණ ක්‍රියාන්විතයට මිගමුව පොලිසිය  සක්‍රීයව මැදිහත් වී ඇත.

මහමග කසල ගෙනවිත් දමන පුද්ගලයන් දැනුවත් කිරීම අවවාද කිරීම සහ නිත්‍යානුකූල පියවර ගැනීම සදහා පොලිසියේ පරිසර ඒකකය යලි කටයුතු ආරම්භ කර තිබේ.

මිගමුව පොලිස්ස්ථානාධිපති උදය කුමාර වුල්ටර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු 27 දින ආරම්භ විය.

දීර්ඝ කාලයක් තිස්සේ වල්බිහිවී තිබු මිගමුව බස්නැවතුම්පොළ ඉදිරිපිටින් එම කටයුතු ආරම්භ කල අවස්ථාව ජයාරූප වලින් දැක්වේ.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here