මිගමුව රෝහලේ සේවක හිගයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයයේ වැඩ ප්‍රමාදයි

මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අවශ්‍ය සේවකයන් නොමැතිවීමෙන් එම කාර්යාලයේ සේවාවන්පවත්වාගෙනයාම අසීරුවී ඇත.

“අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අවශ්‍යකාර්ය මණ්ඩලය  රෝහල් අධ්‍යක්ෂක වරිය විසින් ලබානොදෙන බැවින් ඔබගේ වැඩකටයුතු ප්‍රමාදවනබව කණගාටුවෙන් සලකන්න”

යනුවෙන් සදහන් දැන්වීමක් ද අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිරිපිට ප්‍රදර්ශනයට තබා ඇතිඅතර එහි සදහන් කරුණු සත්‍යබවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජෙනරාල් වරයා ලිඛිතව දන්වා තිබියදී රෝහල් අධ්‍යක්ෂක වරිය සේවකයන් ලබානොදෙන බව ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ඩි.කේ විජේවර්ධන මහතා අපකල විමසීමකදී තහවුරු කලා

රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය සුජීවා රත්නායක මහත්මිය මහත්මියගෙන්ද අප මෙපිලිබදව විමසීමක් කල අතර රෝහලේ සේවක හිගයක් ඇතිබවත් සෑම අංශයකටම රාජකාරි කටයුතුකරගෙනයාම සදහා අවශ්‍ය අනුයුක්ත කලහැකි සේවකයන් ප්‍රමාණය ලබාදී ඇතිබවද ඉල්ලා ඇතිපරිදිඅලුතින් සේවකයන් පැමිණි වහාම අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයටද තවත් සේවකයෙක් ලබාදෙන බව ප්‍රකාශ කළේය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img