32 C
Negombo
32 C
Negombo

ජනමාධ්‍ය ඇමති රාජකාරි අරඹයි

-

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (29) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය. මහා සංඝරත්නයේ ආශිර්වාදය මැඳ අමාත්‍යවරයා රාජකාරි ආරම්භ කළේ ය.

මේ අවස්ථාවට මැති ඇමතිවරු මෙන්ම   ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු ද ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින මාධ්‍ය ආයතන නියෝජනය කරන නිලධාරීහු ඇතුළු ජනමාධ්‍යවේදීන්  එක්ව සිටියේ ය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.