එකම කඳවුරේ පුහුණුවලැබූ හමුදා නිලධාරීන් දෙදෙනකු – ජනතා නියෝජිතයන් ලෙස හමුවී

හමුදාවේ මාණ්ඩලික නිලධාරියෙකු ලෙස ඉන්දියාවේ පුහුණුව ලබන අවස්ථාවේ එකම කඳවුරේ පුහුණුව ලැබූ මිතුරන් දෙදෙනෙකු දේශපාලන මිතුරන් ලෙස අද (30) යළි හමුවිය.

ඒ දේශපාලන තොරතුරු පිළිබඳ කතාකිරීමට නම් නොවේ.

එක් අයෙකු අද ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි.

අනිත් තැනැත්තා ඉන්දියාවේ රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය ජෙනරල් වී.කේ. සිං මහතායි.(VK Singh)

මේ හමුවට ඔවුන් දෙදෙනා සමඟ පුහුණුව ලැබූ අද විශ්‍රාමව සිටින තවත් හමුදා නිලධාරින් 15 දෙනෙකු පමණ එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එය බොහෝ සුහදශීලි අතීතය ස්මර්ණය කරන පිළිසඳරක් බවට පත් විය.

මේ අතරින් බොහෝ දෙනෙක් ඉන්දිය සාමසාධක හමුදාවේ නිලධාරින් ලෙස ශ්‍රී ලංකාවේ සේවයේ නිරතව සිටි අය බව සඳහන් වේ.

ඒ අතීතයත්, අමතක නොවන සිදුවීමුත් මේ කතාබහට ඇතුළත් වු බව වාර්තා විය.

ඔවුන් එම සුහද හමුවෙන් සමු ගත්තේ අතීතය විසින් නැවත එක් කළ අලූත් මිතුරන් පිරිසක් ලෙසින් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙහි වැදගත් කාරණය වන්නේ මෙම අතීත මිතුදම තුළින් යළි ගොඩනැගුණු දෙරටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ දැවැන්ත පවුරයි

-අද දෙරණ-

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img