31 C
Negombo
31 C
Negombo

දෙසැම්බර් 07 -08 ආඩිඅම්බලම – ගුවන්තොටුපල පාර වැසේ

-

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පිවිසෙන ආඩිඅම්බලම හා ගුවන්තොටුපල අතර මාර්ගය දෙසැම්බර් 07 -08 දෙදින වසා තැබීමට නියමිතය.

කටාන ජල සම්පාදන ව්‍යාපෘතිය (Katana Water Supply Project) මඟින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පිවිසෙන ආඩිඅම්බලම හා ගුවන්තොටුපල අතර මාර්ගයේ ජල නල එළිම මේ දිනවල සිදු කෙරෙන හෙයින් දෙසැම්බර් 07 දින සවස 6.00 සිට දෙසැම්බර් 08 වන ඉරුදින මධ්‍යහ්න රාත්‍රි 12.00 වන තෙක් එම මාර්ගයේ එක් මංතීරුවක් වසා තබන බවත් ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන මෙන් ගුවන්තොටුපල හා ගුවන් සේවා (ශ්‍රි ලංකා) සමාගම   ගුවන්තොටුපල වෙත පැමිණිනෙන මඟින්ගෙන් ඉල්ලා සිටියි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.