31 C
Negombo
31 C
Negombo

මීගමුවේ තාප්ප සිතුවම් කිරීම 8 වෙනිදා මිගමුව රෝහල අසලින් -ඔබටත් දායකවීමේ අවස්ථාවක්

-

දේශපාලඥයින් උපකාරක පන්ති හිමිකරුවන් ගුරුවරු  සහ දේපල වෙන්දේසිකරුවන් ප්‍රධාන විවිධ අයවිසින්  පෝස්ටර් අලවා අවලස්සන කරනලද මිගමුව නගරයේ පොදු ස්ථානවල ඇති තාප්ප සිතුවම්  ඇද සුන්දරකිරීමේ කටයුතු මෙම මස 8 වන දින මිගමුව රෝහලෙන් ආරම්භ කරනබව මිගමුව ලස්සන කිරීමේ තරුණ එකමුතුව පවසයි.

රෝහල් තාප්පයේ සිතුවම් ඇදීමට  අවශ්‍ය තින්ත  සදහා කැල්ටන් සමුහ ව්‍යාපාරය අනුග්‍රහය දක්වා ඇතිඅතර අනකුත් ස්ථානවල සිතුවම් සදහා  මෙම තරුණ පිරිස සදහා අනුග්‍රහය දැක්වීමට මෙම්න්ම සිතුවම් ඇදීමට උනන්දුවක් දක්වන ඔබට වැඩිදුර තොරතුරු 0760228017  ,0703787842  ,0767567608 යන දුරකථන අංක වලින් ලබාගත හැකිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.