දේශපාලන හිතවත්කම්මත පත්කර ඇති තානාපතිවරුන් ආපසු කැදවයි

-

පැවති රජය විසින් දේශපාලන හිතවත්කම්මත  ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින්  තානාපති  සේවය සදහා  පත් කරනු ලැබ ඇති තිස් දෙනකු පමණ  එම ධුරයන්ගෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත.

විදේශ අමාත්‍යංශය විසින් දැනටමත් එම පිරිසට නැවත ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස දන්වා තිබෙන බවද වාර්තාවේ.

එම රටවල්වලට නව තානාපතිවරුන් පත් කිරීමට තීන්දු කර ඇතිබවද වාර්තාවේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here