29 C
Negombo
29 C
Negombo

දේශීය ගම්මිරිස් ගොවියාට හොදමිලක් රටින් ගෙන ඒම වහාම නවත්වයි

-

සුළු අපනයන බෝග වගාකරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීම, දිරිමත් කිරීම හා කෘෂි නිෂ්පාදන වගා කරන ගොවීන්ට ප්‍රතිලාභදීමේ අරමුණින් මෙරට නිෂ්පාදනය කරන සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇත.

එම ගැසට් නිවේදනයට අනුව  ඊයේ(05) රාත්‍රියේ සිට ගම්මිරිස්, පුවක්, සාදික්කා, වසාවාසි, සියඹලා, කුරුදු, කරාබු නැටි, ඉඟුරු, කහ සහ කරදමුංගු වැනි කුළු බඩු ආශ්‍රීත නිෂ්පාදන ප්‍රතිනැව්ගත කිරිම හෝ ඕනෑම ප්‍රතිඅපනයන ව්‍යාපාර කටයුතු සඳහා ප්‍රවර්ධන සේවාවන් සඳහා විධි විධාන සහ/ හෝ අන්තරාල කටයුතු සඳහා අනුමැතිය ලබානො දෙනු ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.