29 C
Negombo
29 C
Negombo

සජිත් සැගවී සිටින හේතුව -තීනියාවල පාලිත හිමි හෙළිකරයි

-

ජනාධිපතිවරණය වෙනුවෙන් රුපියල් මිලියන 260ක් ණය වී ඇති බවත් එම ණය ගෙවීම පිළිබද කල්පනා කරමින් සිටින බව සජිත් පේ‍්‍රමදාස මහතා පැවසූ බව එක්සත් භික්ෂු පෙරමුණේ ලේකම් තිනියාවල පාලිත හිමියෝ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී  අද(16) පැවසූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස පලකල  තිනියාවල පාලිත හිමියෝ මමත් බෝපිටිය ධම්මිස්සර හිමියන් ඇතුලූ  අපි දහනමක් විතර ගිහින් සජිත් ප්‍රේ‍්‍රමදාස මහතා මුන ගැහුණා. අපි කිව්වා සමගියෙන් සාමදානයෙන් ඉදිරියට  යන්න කියලා. එතුමන් කිව්වා මට කිසිම තනතුරක් එපා, මට මන්ත‍්‍රීකමත් එපා, විපක්ෂනායකකමත් එපා, පක්ෂ නායක කමත් එපා, මට මිලියන දෙසීහැට ගාණක්  ගෙවන්න තියෙනවා මම ඒක ගෙවාගන්න  බැරුව තමයි මම ෆෝන්  ඕෆ් කරගෙන ඉන්නේ කියලා.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.