පෑලියගොඩ සිට සිදුව දක්වා පැය 24 ක ජල කප්පාදුවක්

-

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් පෑලියගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව පෑලියගොඩ, වත්තල – මාබෝල, ජාඇල සහ කටුනායක – සීදුව නගර සභා ප්‍රදේශ, කැලණිය, බියගම, මහර දොම්පෙ, ගණේමුල්ල, රතුපස්වල යන ප්‍රදේශවලට හෙට 17උදේ 8 සිට පැය 24 ක කාලයක් පුරා ජල සැපයුම අත්හිටුවයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here