ජනතා බදුමුදල් ගිලින කටාන ප්‍රාදේශීය සභාවේ දොළොස් මහේ පහන්

කටාන ප්‍රාදේශීය සභාබල ප්‍රදේශය තුල  දිවාකාලයේ  දැල්වෙන විදි ලාම්පු වලින් වසරකට ලක්‍ෂ ගණනක් වටිනා විදුලිය අපතේ යනබව දක්නට ඇත.

අපකල ඝවේෂණයකට අනුව කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ  එක කිලෝමීටරයක් ඇතුලත විදිපහන් 40 ක් පමණ සවිකර ඇති අතර මේවා දැල්වීමට සහ නිවාදැමීමට ක්‍රමයක් සකස්කර නැත.

මෙම වීදිලාම්පු වලින් 20 කට ආසන්න  ප්‍රමාණයක් මහමග යන කිසිවෙකු විසින් නිවා දමනතෙක් දිවා කාලයේ පැය කිහිපයක්  දැල්වෙන අතර එක කිලෝම්මිටරයක  දිවා රාත්‍රී දෙකෙහිම දැල්වෙන   විදුලි ලාම්පුව 6 ත් 10 ත් අතර සංඛ්‍යාවක් ඇත. මේ නිසා එක කිලෝමීටරයක් ඇතුලත වසරකට  රුපියල් 54000/= කට අසන්න වටිනාකමක් ඇති විදුලිය අපතේ යාමක් සිදුවේ.එමෙන්ම විදුලි බුබුළුවල ජිවකාලය ඉක්මනින් අවසන්වී දැවියාමද සිදුවේ.

මෙම විදුලි නාස්තිය සිදුවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ.කිසිදු සැලැස්මකින් සහ පිළිගත් ක්‍රමවේදයකින් තොරව පෞද්ගලික උවමනාවන් මත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ අභිමතය පරිදි විදි පහන් සවිකිරීමට ඉඩදී තිබීමය.

සවිකර ඇති සමහර විදි ලාම්පු   පෞද්ගලික වියදමින් ආලෝකමත්කරගත යුතු ස්ථාන වෙනුවෙන් සවිකර ඇති අතර ඒවායේ විදුලි සුවිචය සවිකර ඇත්තේද එම දේපල තුල වනබැව්න් දිවා රාත්‍රී දෙකෙහි දැල්වී තිබුනත් එම විදුලි පහන් නිවා දැමීමට එම මාර්ග වල ගමන් කරන පුරවැසියෙකුට හෝ හැකියාවක් නැත.

මනාපයක් ලබාගැනීම සදහා කිසිදු සැලැස්මකින් සහ පිළිගත් ක්‍රමවේදයකින් තොරව සවිකර දිවා රාත්‍රී දැල්වෙමින් පිලිස්සී යන්නේ මෙරටේ ජනතාවගේ බදු  මුදල්ය

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img