29 C
Negombo
29 C
Negombo

කාලගුණයෙන් ගොඩබිමට රතු නිවේදනයක්

-

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගොඩබිම් ප්‍රදේශ සදහා තද වැසි පිලිබදව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත්කර ඇත.

මේ අනුව මිලිමීටර් 100 ට වැඩි වර්ෂා පතනයක් මෙන්ම කදු නායයාම ගස් කඩාවැටීම පහත් බිම යටවීම් සිදුවිය හැකිබව ද ඒ සදහා ගතයුතු පියවරද සදහන් කරන කාල ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් යනු අනතුරු ඇගවීමක් නොව අවශ්‍ය පියවර ගැනීමට දැනුම් දීමක් බවද සදහන් කරයි.

 

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.