29 C
Negombo
29 C
Negombo

මීගමුවේ සිට මාතර සහ ගාල්ල දක්වා අධිවේගී බස් ගාස්තු අඩුකරයි

-

මීගමුවේ සිට මාතර සහ ගාල්ල දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය වන බස්රථවල ගාස්තු අඩුකිරීමට ජාතික ගමනාගමන කොමිසම විසින් කටයුතුකර ඇත.

මේ අනුව මිගමුව සිට මාතර දක්වා ගමන් කිරීම සදහා අයකළ රුපියල් 720 ක් වූ බස් ගාස්තුව රුපියල් 700 දක්වාත් මිගමුව සිට ගාල්ල දක්වා අයකළ රුපියල් 630 ක බස් ගාස්තුව රුපියල් 600 දක්වා අඩුකර ඇත.

අඩුකළ ගාස්තු 23 වනදින සිට ක්‍රියාත්මක වේ.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.