30 C
Negombo
30 C
Negombo

පාසල් නිවාඩුවට බදුලුයන්න විශේෂ දුම්රිය

-

පාසල් නිවාඩු හා එළඹෙන නත්තල් නිවාඩුව සැළකිල්ලට ගෙන ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දෙසැම්බර් මස  24,27,29 යන දිනවල රාත්‍රී 07.35 ට කොළඔ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවාවක් ධාවනය කිරීමට කටයුතු සළසා ඇත.

එමෙන්ම මෙම දින තුනේදීම රාත්‍රී  08.30 ට බදුල්ල සිට කොළඔ කොටුව දක්වා විශේෂ දුම්රිය ධාවනය කිරිමටත් කටයුතු සළසා ඇති බව ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව  නිකුත් කල නිවේදනයක සදහන්වේ

මෙම දුම්රිය ගමන්වාරවලදී  පළමු පන්තියේ,දෙවන පන්තියේ හා  සකසුරුවම් පන්තියේ ආසන වෙන්කිරිමේ පහසුව ද  සලසා දී ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.