මිගමුව කාමච්චෝඩ් පොල බදුකරුගෙන් -වෙළදුන්ට බදුසමග දඩ -බලධාරීන් මරනින්දේ

මිගමුව කාමච්චෝඩ් පොල බදුකරුට ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය කරමින් අධික මිලගනන් පොළ ගාස්තු ලෙස අයකරගැනීමට ඉඩදීම  බලවත් අසාධාරණ බව වෙළදුන් පවසයි.

බදාදා සහ ඉරිදා යන දින දෙකෙහි පැවැත්වෙන මෙම පොලට විශාල වෙළදුන් සංඛ්‍යාවක් පැමිණෙන අතර ඔවුන් අතරින් වැඩිදෙනෙකු එදිනෙදා ජීවත්වීම සදහා අවශ්‍ය වියදම් පිරිමසා ගැනීම සදහා ගම්වල සිට පැමිණෙන සුළු ව්යාපරිකයන්ය.

බොහෝවිට  මෙම සුළු ව්‍යාපාරිකයන් ගම්වලින් මිලදී ගන්නා කොස් දෙල් පොල් සහ එළවලු පලතුරු ආදිය අලවිකිරීමේ නිරතවන අතර ඔවුන්ගේ අදායම සාමාජිකයන් කිහිපදෙනෙකු සිටින පවුලක  එකම අදායම් මාර්ගය බවද  අපට දැනගන්නට ලැබුණි.

අලවිකිරිම සදහා  පොල්ගෙඩි 600 ක් රැගෙන පැමිණ තිබු කාන්තාවක ගෙන් පොළ බදුකරු විසින් රුපියල් 1800 ක මුදලක් අයකරගෙන තිබුණි.මේ අනුව එක පොල්ගෙඩියක් සදහා රුපියල් තුනක  පොළ ගාස්තුව අයකර ගෙන ඇත.

ම්හානගර සභාව පොලබදුකරු සමග ඇතිකරගෙන ඇති ගිවිසුම අනුව  ව්‍යාපාරයේ ස්වභාවය සහ පරිහරණය කරන බිමේ ප්‍රමාණය අනුව අයකලයුතු ගාස්තු නියමකර ඇතත් නගර සභාවේ නිලධාරී විසින් පොලබදුකරුට මෙලෙස හිතුමතේ මුදල් අයකර ගැනීමට ඉඩදී ඇතිබවට වෙළදුන් චෝදනා කරයි

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img