32 C
Negombo
32 C
Negombo

කටානේ පෞද්ගලික සුපිරි වෙළදසැල්වලට පොලිස් ආරක්‍ෂාව

-

අත්‍යයාවශ්‍ය රාජකාරි කටයුතු සදහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැතිබවට මැසිවිලි නගන කටාන පොලිසියේ බලධාරීන් අක්කරපනහ සහ වයි හන්දියේ සුපිරි පෞද්ගලික වෙළදසැල් දෙකක මුරසේවයට පොලිස් නිලධාරීන් හතර දෙනෙකු දෛනිකව අනුයුක්ත කර ඇතිබව වාර්තාවේ.

මෙමෙ සුපිරි වෙළද සැල්වල රාජකාරි සදහා නිලධාරීන් පැමිණෙන්නේ නොසතුටින් බවත් ඔවුන්ට පැය 12 හකට අධික කාලයක් මෙම සුපිරි වෙළදසැල් මුරකිරීමට සිදුව ඇතිබවත් දැනගන්නට ඇත.

පෞද්ගලික ආරක්‍ෂක සේවාවන් මෙන්ම ආවේක්ෂණ කැමරා පද්ධති කාල අගුලු (timer) සහිත ආරක්ෂක සේප්පු වලට එකතුවන මුදල් වරින්වර තැන්පත් කිරීම   ආදී ආරක්‍ෂණ පියවර රැසක් මෙමෙ සුපිරි වෙළද සැල්වල ඇති බව මේ මුරසේවය  අසතුට  පලකරණ  පොලිස් නිලධාරින් පවසයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.