33 C
Negombo
33 C
Negombo

රාජිත 30 දින දක්වා රිමාන්ඩ්

-

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා  දෙසැම්බර් 30 වනදා දක්වා රක්ෂිත බන්ධානගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියෝග කර ඇත

අතිරේක මහේස්ත්‍රාත්තුමිය  රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර ලබන නාරාහේන්පිට පෞද්ගලික රෝහල වෙත පැමිණීමෙන් අනතුරුව මෙම නියෝගය කරතිබේ

රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට ඒ පිළිබඳව දැනුම්දෙමින් කියා සිටියේ සැකකරු ඇප මත මුදාහැරියහොත් විමර්ශනවලට  බාධා සිදුවන බැවින් ඔහු රක්ෂිත බන්ධානගාරගත කර ලෙසය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.