කටාන සමුපකාර ජන්දය පොහොට්ටුවට නිතරග ජයක්

කාටන විවිධසේවා සමුපකාර සමිති සංගමයේ නිලවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ සහයෝගය දක්වන කණ්ඩායමට සමුපාකාර ප්‍රදේශික  95%ක ජයක් නිතරගයෙන්   හිමිව ඇත.

මේඅනුව ශ්‍රී ලංකා නිදහස්  පොදුජන පෙරමුණට සහයෝගය දක්වන කණ්ඩායමට මහාසභාව නියෝජනය කරන  සභිකයන් 95 කට ආසන්න සංඛ්‍යාවක් පත්කර එවීමට අවස්ථාව හිමිව ඇත.

ගියවර සමුපකාර ජන්දයෙන් ද එක්සත්ජාතික පක්‍ෂය නියෝජනය කල  කණ්ඩායම  පරාජය කර පොදුජන පෙරමුණ නියෝජනය කල කණ්ඩායම ජයගනු ලැබිය.

එසත්ජාතික පක්ෂයේ කටාන ආසනයේ සංවිධායක අර්බුදය සහ  තරගකිරීමට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයන් ඉදිරිපත් නොවීම මෙන්ම සමුපකාර  ජන්දයේ පරාජය ඉදිරි පලිමේන්තු මැතිවරණයට අහිතකර ලෙස බලපෑම එල්ලවිය හැකි බැවින්  තරග කිරීමෙන් වැලකි සිටින ලෙස ඉහලින් ලැබුණු උපදෙස්  අනුව තරග නොකල බවද  දැනගන්නට ඇත.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img