තවමත් බංකරයක තිබෙන මිගමුව දුම්රියපොළ  

යුදසමයක මුදා නොගත් ප්‍රදේශයක පිහිට  බංකරයක්  සිහිගන්වන මිගමුව දුම්රියපොළ සංචාරක පුරවරයකට ගැලපෙන ලෙස සංවර්ධනය කලයුතුබව නගර වැසියන් පවසයි.

මිගමුව සංචාරක කලාපයට දුමරියෙන්  පැමිණෙන සහ පිටවයන  විදේශීය සංචාරකයන්ට මෙන්ම අනෙකුත් මගීනට  දුම්රිය පොලට පහසුවෙන්  ඇතුළුවීමට  සහ පිටවීමට නොහැකිවන ලෙස විශාල යකඩ යොදා වැටක් ඉදිකර ඇත.

මෙ නිසා   මගීන් මෙන්ම මගින් රැගෙන එන යන රථවාහන රියදුරන් ද දැඩි අපහසු තාවයකට පත්වේ. විශේෂයෙන්ම  උදෑසන සහ සවස කාර්යාල දුම්රියෙන් ගමන්කරන මගින්ට මේ අපහසුතාවන්ට දින පතා මුහුණ දීමට සිදුව ඇත.

දුම්රිය පොළභුමිය ඉතාමත් අපිරිසිදු තත්වයක පවතින අතර තැන තැන ගොඩගැසුණු කුණු ගොඩවල් සුලභ දසුනකි. පොදු වැසිකිලි වල පවිත්‍රතාවය ඉතාමත් දුර්වල මට්ටමක පවතී.

දුම්රිය පොළ අදට ගැලපෙන ලෙස සංවර්ධනය වන්නේ කවදාද

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img