29 C
Negombo
29 C
Negombo

අභාවයට යන මිගමුව පැරණි මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ල

-

මෙම ජයාරුපයෙන් දැක්වෙන්නේ මිගමුව අධිකරණ සංකීර්ණය අසල පිහිටි පැරණි මහේස්ත්‍රාත් අධිකරණ ගොඩනැගිල්ලයි. නිසි නඩත්තුවක් නොමැතිකමින් මෙම ගොඩනැගිල්ල අභාවයට යමින් පවතී

දැනට පෞද්ගලික ගොඩනැගිලි වල අධික කුලී ගෙවමින් පවත්වාගෙන යන සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යාලය වැනි කාර්යාල පවත්වාගෙනයාම සදහා මෙන්ම ඉඩකඩ මදකමින් අසීරුවෙන් පවත්වාගෙන යන ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ  අංශ කිහිපයක් සදහා මෙම ගොඩනැගිල ප්‍රයෝජනයට ගැනීමට හැකියාව ඇතිබව ජනතාව පවසයි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.