31 C
Negombo
31 C
Negombo

අතර මග නැවතුනු ගම්පෙරලිය

-

පසුගිය රජය විසින් ගම් පෙරලිය නමින් ක්‍රියාත්මකකල සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ අවසන් නොකර අතරමග නතර වී ඇත. මෙම ව්‍යාපෘති කඩිමුඩියේ ආරම්භ කලේ  ජනාධිපතිවරණය ආසන්නයේදිය.

එකසත් ජාතික පෙරමුණේ  පළාත් පාලන ආයතන නියෝජිතයන් මගින් මේසදහා ව්‍යාපෘති ලබාගෙන ඇති. අතර  ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරීන් අතට මුදල් පොම්පකිරීමේ  අරමුණෙන්   ජනාධිපතවරණය ආසන්නයේදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කලබවට දේශපාලන වේදිකාවල අදහස් ප්‍රකාශවිය.

මෙම ජායාරූප වලින් දැක්වෙන්නේ මිගමුව අලුතපොල මාර්ගයේ කටාන අක්කර පනහ ප්‍රදේශයේ එලෙස වැඩ අවසන් නොකළ මතුපිට කානු ව්‍යාපෘතියකි .

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.