ගිනිකෙළි අලවිය 90% කින් අඩුවෙයි

මෙවර නත්තල් සන අලුත් අවුරදු සමයේ අලවිකිරිම සදහා නිෂ්පාදනය කල ගිනිකෙළි සහ රතින්ඥා අලවිය පහත වැටීමෙන් තමන් දැඩි ආර්ථික අරබුදයකට මුහුණපා ඇතිබව කිබුලාපිටියේ ගිනිකෙළි සහ රතින්ඥා නිෂ්පාදකයන් සහ කර්මාන්ත කරුවන්  පවසයි.

සාමාන්‍යයෙන් නත්තල් උදාව සමරමින්  කතෝලික බැතිමතුන් රතින්ඥා දල්වන නමුත් පාස්කු ප්‍රහාරය හේතුවෙන් මෙවර ඔවුන් ගිනිකෙළි සහ රතින්ඥා භාවිතයෙන් වැලකි එම මුදල් පුණ්‍ය කටයුතු සදහා යෙදවීමට තීරණය කිරීම නිසා අලවිය මෙලස අතිවිශාල ලෙස පහළ වැටී ඇත.

ඇලවිය පහත වැටීමෙන්  බැංකු වලින් ලබාගත් අයිරා පහසුකම් ලබාගෙන  නිෂ්පාදනය කල සහ සුළුපරිමාණ නිෂ්පාදකයන්ගෙන් මිලදීගත් තොග   අලවිකිරීමට අප්‍රේල් මාසය දක්වා බලාසිටීමට සිදුවීමෙන් තමන්ට බැංකුවලට මාස කිහිපයක් අයිරා පොලි ගෙවීමට සිදුව ඇතිබව ප්‍රධාන පෙලේ කර්මාන්ත කරුවන් පවසයි.

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img