31 C
Negombo
31 C
Negombo

සරණ ගුණවර්ධනට වසර තුනක සිරදඩුවම්

-

මහජන මුදල් අවභාවිතා කළැයි  කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාට වසර තුනක සිරදඬුවම් ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (7) නියම කළේය.

ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවය කළ සමයේ දී වාහන මිලට ගැනීමක් සම්බන්ධයෙන් සිදු කළැයි කියන මුදල් අවභාවිතාවකට ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

මීට අමතරව රුපියල් ලක්ෂ 3 ක දඩ මුදලක් ද ගෙවන ලෙස ගුණවර්ධන මහතාට නියම කෙරිණි.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.