29 C
Negombo
29 C
Negombo

මිගමුව කොට්ටාශයේ නව පොලිස් අධිකාරී සමන් සිගේරා වැඩ අරබයි

-

මිගමුව කොට්ටාශයේ නව   පොලිස් අධිකාරීවරයා ලෙස පත් කෙරුණු සමන් සිගේරා මහතා ජනවාරි මස 5 වනදින සේවයට වාර්තා කළේය.1988 දෙසැම්බර් මස 01 දින ආදුනික උපපොලිස් පරීක්‍ෂක වරයෙකු ලෙස පොලිස් සේවයට බැදී ඇති සිගේරා මහතා දිවයිනේ ප්‍රදේශ ගණනාවක පොලිස් ස්ථානාධිපති වරයෙකු සහකාර පොලිස් අධිකාරි පොලිස් අධිකාරී  වහයෙන් සේවයකර කේෂ්ත්‍රයේ අත්දැකීම් ලබා ඇති පලපුරුදු නිලධාරියෙකි.

මිගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිව සිටි කපිල කඩුපිටිය මහතා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු  ලෙස උසස්වීම් ලැබමාරුවී යාමෙන් ඇතිවූ  පුරප්පාඩුව සදහා  කුලියාපිටිය පොලිස් අධිකාරී වරයා වශයෙන් සේවයකරමින් සිටි සමන් සිගේරා මහතා   පත්කරනු ලැබිය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.