බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරියේ නව සභාපති – රජිත හපුආරච්චි

-

බස්නාහිර පළාත් කෘෂි සේවා අධිකාරියේ නව සභාපතිවරයා වශයෙන්  හිටපු  බස්නාහිර පළාත්සභා මන්ත්‍රී රජිත රංගන හපුආරච්චි මහතා පත්කර ඇත.ශ්‍රිජයවර්ධන විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබද උපාධිධාරියෙකු මෙන්ම වරලත් මුලය ගණකාධිකාරී වරයෙකි.

නවතනතුරට අදාළ පත්විම්ලිපිය බස්නාහිර පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සිතා  අරබෙපොල මහත්මිය අතින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර  කාර්යාලයේදී ලබාගත් අවස්ථාව ජයාරුපයෙන් දැක්වේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here