32 C
Negombo
32 C
Negombo

මහජන මුදල් මකර කටට ගෙනයන -කොන්ක්‍රීට් පාරවල්

-

බරවාහන   ගමන් කිරීම නිසා මීගමුවේ සහ කටානේ කොන්ක්‍රීට් අතුරනලද මාර්ග බොහොමයක් සම්පුර්නයේම විනාශවීමෙන් පවතී.

ප්‍රධාන මාර්ග කොන්ක්‍රීට් කිරීමේදී එම මාර්ග වල ගමන් කරන බරවාහන වලට ඔරොත්තු දෙන ලෙස පාරවල් කොන්ක්‍රීට්  නොකිරීම  මේ තත්වය ඇතිවීමට බලපා ඇති ප්‍රධානම හේතුවයි.

අඩුබර වාහන ගමන්කිරීම සදහා ප්‍රමාණවත් ශක්තියක් ඇතිව කොන්ක්‍රීට් කරනලද  කුඩා මාර්ගවල විශාල බර රැගෙන යන ටිපර් රථ ගමන් කිරීම නිසා  එම පාරවල්  සම්පුර්ණයෙන්ම විනාශයට ලක්වෙමින් ඇත.

පාරවල් කොන්ක්‍රීට් කිරීමට පෙර නිසි අධ්‍යනයක් නොකිරීමත් කුඩා පාරවල්වල ගමන්කරන වාහන සදහා ගෙනයාහැකි බර සිමා නොකිරීම නිසා මෙම අපරාධය දිගින් දිගටම සිදුවෙමින් පවතී.

මෙම ජයාරුපයෙන් දැක්වෙන්නේ එලෙස සම්පුර්ණයෙන්ම පුපුරාගොස් විනාශවී යමින් ඇති මිගමුව වෑබඩ පාරේ ජයරුපයකි.

මේ කොන්ක්‍රීට් පාරවල් මහජන මුදල් මකර කටට ගෙනයන ව්‍යාපෘති බවට පත්ව ඇත.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.