ඔබගේ පෞද්ගලික දත්ත රැකගැනීමට අවධානය යොමු කරන්න – ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

විවිධ පුද්ගලයන්ගේ පෞද්ගලික දුරකථන සංවාද මේ දිනවල සමාජ මාධ්‍ය වෙබ් අඩවි හරහා ඉතා වේගයෙන් ජනතාව අතර හුවමාරු වන බවක් දක්නට ලැබෙන හෙයින් මේ දිනවල පෞද්ගලික දත්ත සුරක්ෂිත කරගැනීමට ක්‍රියාමාර්ග ලබාගන්නා ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ශ්‍රී ලාංකික ජනතාවට දැනුම් දී තිබේ.

තමන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කරගැනීමට මුරපදයක් යොදාගැනීම වැනි ආරක්‍ෂිත ක්‍රමවේදයක් අවම වශයෙන් අනුගමය කරන ලෙසත්, තමන්ගේ පෞද්ගලික දත්ත ගබඩා කර තිබෙනා පහසුවෙන් ගෙනයාහැකි දෘඩාංග (External Hard Disk, Pen Drive, DVD Disc) අන්සතු කරනොගන්නා ලෙසත්, තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වල සහ ඉ-මේල් ලිපිනයන්ගේ මුරපද අන් අය සමග හුවමාරු කරනොගන්නා ලෙසත් සංගමය වැඩි දුරටත් ශ්‍රී ලාංකික ජනතාවට දී තිබේ

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img