නවකවදයට කිසිදු ඉඩක් නෑ- උසස් අධ්‍යාපන අමාත්‍ය

කිසිදු විශ්වවිද්‍යාලයක මේ වසරේ සිට නවක වදයට ඉඩ නොතැබිය යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැහි මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.

සියලුම සිසුන්ට බියෙන් හ සැකෙන් තොරව තම අධ්‍යාපනය ලබගැනීමට අවස්ථාව තිබිය යුතු බව කී අමාත්‍යවරයා ඒ බව ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ද පවසා තිබෙන බව කීය.

මේ රටේ එක නීතියක් එක රටක් යන ප්‍රතිපත්තිය මත සැමට නීතිය සමව ක්‍රියාත්මක වන බවත් පැවසූ අමාත්‍යවරයා,කොළඹ විශ්වවිද්‍යාලයේ නවක වද සිද්ධියට සම්බන්ධ අය සඳහා පොලීසිය අනුගමනය කරන නීතිය එලෙස ක්‍රියාත්මක වන අතර විශ්වවිද්‍යලයෙන් ද අවශ්ය විනය පියවර ගනු ඇති බව කීය.

සිසුන් පිරිසක් විසින් පහරදීම නිසා රෝහල්ගත කළ සිසුවා බැලීම සඳහා තමන් ද රෝහල වෙත ගිය බව කී අමාත්‍යවරයා, මෙවැනි නවක වද සිදුවීම්වලට බියෙන් පසුගිය කාලයේ සිසුන් 2000ක් පමණ විශ්වවිද්‍යාල හැරගිය ගිය බද පවසා සිටියේ ය

Hot this week

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

Topics

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img