ජාතික ආරක්ෂාව වෙනුවෙන් STF මෙහෙයුම් මැදිරියක්-පැය 24 පුරා ක්‍රියාත්මකයි

-

ආරක්ෂක ලේකම් වරයාගේ උපදෙස් පරිදි  ජාතික ආරක්ෂාව මහජන ආරක්ෂාව තවුරුකිරිම සදහා   පැය 24 පුරාක්‍රියාත්මක පොලිස්මෙ විශේෂ කාර්ය බලකායේ    මේ හෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.

සංවිධානාත්මක අපරාධ කල්ලි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්  කප්පම් කල්ලි ආදී නීතිවිරෝධී කණ්ඩායම් හා ක්‍රියාවන් පිළිබද තොරතුරු පහත අංක ඔස්සේ ලබාදී සහයෝගය දක්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි

0112 580 518  /  0112 058 522

0112500471  /    0112 506 588

0112 589 741

Fax 0112 588489/0112 081044

 

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here