රන්ජන් අත්අඩංගුවට ?

-

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස  නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර තිබේ.

ඒ ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට  අදාළවයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here