2015 වසරේ සිට දේශපාලන පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය සේවකයින්ට පැමිණිලි ඉදිරිපත් කළ හැකියි

2015 වසරේ සිට දේශපාලන පළිගැනීම් වලට සහ අසාධාරණයට ලක් වූ රාජ්‍ය සේවකයින් ගේ ගැටළු විමර්ෂණය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ත්‍රිපුද්ගල කොමිෂන් සභාව ක්‍රියාත්මක වන බවත් එසේ අසාධාරණයට සහ දේශපාලන පළිගැනීම් වලට ලක් වූ රාජ්‍ය සේවකයන්ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රෙයේ පිහිටුවා ඇති එම කොමිසම් සභා කාර්යාලයට පැමිණ තම පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

අද(14) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමන් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඒ අනුව 2015 වසරේ ජනවාරි මාසයේ 8 වැනි දින සිට 2019 වසරේ නොවැම්බර් මස 16 වැනි දිනෙන් අවසන් වූ පසුගිය සිවු වසරකට ආසන්න කාලසීමාව තුළ රජයේ නිලධාරීන් , රාජ්‍ය සංස්ථාවල සේවකයින් , සන්නද්ධ හමුදාවන්හි මෙන්ම පොලිස් සේවයේ සාමාජිකයින් ඇතුළු දේශපාලන පළිගැනීම් වලට ලක් වූ සියළුම නිලධාරින් මෙම කොමිෂන් සභාවට පැමිණ කඩිනමින් කරුණු ඉදිරිපත් කරන සියලුම රාජ්‍ය සේවකයන්ට දන්වා තිබේ විශේෂයෙන්ම මාස 06ක් ඇතුළත එම කොමිසමේ නිර්දේශ ලබා දෙන ලෙස ජනාධිපතිතුමා නියෝග කර ඇති අතර ඒ අනුව හැකි ඉක්මනින් පළමු මාස 02 ඇතුළත්ව මෙම කරුණු ඉදිරිපත් කරන ලෙස අමාත්‍යවරයා අසාධාරණයට ලක් වූ රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටියේය.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කොමිසමේ සෙසු සාමාජිකයින් වන්නේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිශ්චයකාර දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන්ය.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img