32 C
Negombo
32 C
Negombo

නීති විරෝධී ගිනි අවි බාර දීමට සතියක සහන කාලයක්

-

බලපත්‍ර රහිත ගිනි අවි රජයට බාරදීම සඳහා  ආරක්ෂක අමාත්‍යාංශය දින 7 ක සහන කාලයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලබන පෙබරවාරි මස 05 වන දින සිට 12 වැනි දින දක්වා මෙම සහන කාලය ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

අනවසර ගිනි අවි ළඟ තබාගෙන  සිටින පුද්ගලයන් මෙම කාලය තුළ එම ගිනි අවි ළඟම ඇති පොලිස් ස්ථානයට බාර දිය යුතු බවද ආරක්ෂක අමාත්‍යාංශය දක්වා සිටියි.

දිවයින තුළ සාමකාමී  හා නිදහස්  වතාවරණයක්  සුරක්ෂිත කිරීම සඳහා මෙම ගිනි අවි  තර්ජනයක්  හේතුවෙන්   මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.