මීගමුව රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි

මීගමුව දිස්ත්‍රික් මහ රෝහල මධ්‍යම රජය යටතට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවාඅමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි  මහත්මිය විසින් මෙම යෝජනාව  ඉදිරි පත්කර තිබිණි.

දැනටබස්නාහිර  පළාත්සභාව මගින් පාලනය වන  මිගමුව දිස්ත්‍රික් මහාරෝහල මධ්‍යම රජයට පවරාගන්නා ලෙස විවිධ පාර්ශව කාලයක් තිස්සේ පැවති ආණ්ඩුවලින් ඉල්ලීම කරන ලද අතර මිගමුව මහානගරසභාව විසින් ද රෝහල මධ්‍යම රජයට පවරාගතයුතු බවට ඒක ජන්දයෙන් සම්මත  කරන ලද යෝජනාවක් වත්මන් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබුණි.

කටුනායක ජ්‍යාතන්තර ගුවන්තොටුපල නිදහස්  ආයෝජන කලාපය මෙන්ම සංචාරකයන් විශාල වශයෙන් පැමිණෙන මිගමුව නගරයේ පිහිටි මිගමුව දිස්ත්‍රික් මහරෝහල එම අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස  සංවර්ධනය කලයුතු වුවත් පළාත් සභාවට එය සිදුකල නොහැකිබව පසුගිය කාලය තුල දැකගතහැකිවිය.

අදාල අමාත්‍යමණ්ඩල  තීරණය මේ සමග  පලකර ඇත

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img