27 C
Negombo
27 C
Negombo

අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිට වසර 15 ක සිරදඩුවමක්

-

14 හැවිරිදි දැරියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු කළ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලියනගේ සුනිල් මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15ක සිරදඬුවම් නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යගේ පටබැඳී මහතා විසින් මෙම දඬුවම ප්‍රකාශයට පත් කරනු ලැබිණි. මීට අමතරව රුපියල් 25,000 ක දඩයක් ද විත්තිකරු විසින් ගෙවිය යුතු බවට නියෝග කළ විනිසුරුවරයා අතවරයට පත් දැරියට රුපියල් දෙලක්ෂ පනස් දහසක වන්දියක් ගෙවන ලෙස ද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේය

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.