29 C
Negombo
29 C
Negombo

නත්තල් කැරොල් මුදල් ජනපති කාදිනල්තුමන්ට පිළිගන්වයි

-

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කාර්යාලයේ දී රුපියල් තිස් ලක්ෂයක චෙක් පතක් අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වීය.

මේ මුදල නත්තල් කැරොල් මෙහෙය සඳහා වෙන් කර තිබිණ. එසේ වුවද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා මේ මුදල වැය කිරීමට පසුව තීරණය කරනු ලැබිය.
අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ සම්බන්ධීකරණ ලේකම් අයිවන් විතානගමගේ මහතා විසින් චෙක්පත භාර ගන්නා ලදි. ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති අන්තර්ජාතික කටයුතු පිළිබඳ උපදේශක අද්මිරාල් ජයනාත් කොළඹගේ මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.