ජල ගාස්තු වැඩි කරනවා -ඇමැති වාසුදේව නානායක්කාර

මසකට ජල ඒකක 15ට වඩා භාවිතා කරන පාරිභෝගිකයන්ගෙන් ජල බිල්පත වැඩි කිරීමට සිදුවන බව ජලසම්පාදන රාජ්‍ය ඇමැති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

අද වන විට අය කරන්නේ ජලය භාවිතයට සුදුසු ආකාරයට සකස් කිරීමට යන මූලික පිරිවැය පමණක් යැයිද ඔහු සඳහන් කළේය.

ඉහළ ආදායම් ඇති සහ කර්මාන්ත වලින් අය කරන ගාස්තුව ප්‍රමාණවත් නොවන බවද පැවසූ ඔහු ඉදිරියේ දී ජල ගාස්තු වැඩි කිරීමට සිදුවන බවද පැවසීය.

ඒ අනුව ඉහළ භාවිතාවක් සහ ඉහළ ආදායමක් ඇති අයගේ ජල ගාස්තු වැඩි කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.

නමුත් ඒකක 15ට අඩුවෙන් භාවිතා කරන අඩු ආදායම්ලාභීන්ගේ ගාස්තු වැඩි කිරීමක් සිදුනොවන බවද ද ඇමතිවරයා සඳහන් කළේය.

අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img