29 C
Negombo
29 C
Negombo

ආරක්ෂක අමාත්‍යාංශයේ බලතල ඇත්තේ ජනපති ගෝඨාභය යටතේයි

-

ආරක්ෂක අමාත්‍යාංශ බලතල ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ආක්ෂාව පිළබඳව සුදුසුකම් ඇති පුද්ගලයෙකු පත්කර ඇති හෙයින් ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය.

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.